13765935_139002799864031_6280776761604596583_o

Large Donation to school from Rumesh, Dasun & Sumudu

Large Donation to school from Rumesh, Dasun & Sumudu

These three guys Dasun, Rumesh and Sumudu has donated Rs.100,000- to the school bus project which is conducting by OSA – DCC. Thank you very much for your kind donations and you have proven that still you love your alma matar.

දෙබරවැව විදු මවුන් 80 වන සංවත්සරය සමරන මෙම වසරේ අප සංගමය මිලදී ගෙන තෑගි කිරීමට බලාපොරොත්තු වන බස් රථය සඳහා වන අරමුදල සඳහා මෙම පාසලේ ආදි සිසුන් වන වර්ථමානය වන විට ජපානයේ රැකියාවෙහි නියුතු පාසල් මැණියනට ආඩම්බරකාර පුතනුවන් තිදෙනෙකු එක්ව රැ.100,000- ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙය අපගේ ගමන තව තවත් දිරි ගන්වන්නක් වන අතර අනාගතයේදී පාසලට ලබා දෙන බස් රථයෙහි උරැමක්කරැවෙකු වීමට ඔබට පුළුවන. දසුන්, රැමේෂ්, සුමුදු ඔබට අපගේ ස්තූතිය.

 

About the author: osa_dnc