13690901_474629549402715_6049247603629427006_o

DCC Logo Reillustrated

DCC Logo Re-illustrated by DCC Media

DCC media unit has change the official logo of the Debarawewa Central College, because of the small week points and as for a new update without any damage and here we mention it.. Whenever you use the DCC logo for any promotion or any function please be respect to use the new logo here after..
You can download it from the below link.!
We used the maroon colour as the main colour grade of the logo and Plain Maroon, Gradate Maroon, Black Maroon and the White Maroon as the content You have all the colour codes names and the fonts that you need to deel with the new logo in this package below..

මෑත කාලීනව භාවිතා වූ විද්‍යාලයීය නිළ ලාංඡනයේ පැවති ගැටලුකාරී තත්වයන් සහ පරස්පරතාවයන් හේතුවෙන් DCC මාධ්‍ය ඒකකය මගින් විද්‍යාලයීය නිළ ලාංඡනය සියුම් අධීක්ෂණයන්ට ලක් කරමින් එයට කිසිදු හානියක් සිදු නොවන අන්දමින් ප්‍රතිසංස්කරණය කළ අතර එය මේ සමග දක්වා ඇත.. මින් ඉදිරියට විද්‍යාලයීය නිළ ලාංඡනය භාවිතා වන සියලු අවස්ථාවන් ස‍දහා මෙම සම්මත නිළ ලාංඡනය යොදා ගන්නා ලෙස කරැණාවෙන් ඉල්ලා සිටිමු.. එය පහත ඇමිනුම මගින් භාගත කරගත හැක..
ලාංඡනයේ ප්‍රධාන වර්ණය සදහා සමත මදට / මෙරැන් වර්ණ පාඨාංක භාවිතා කර ඇති අතර, අන්තර්ගතය., පැතලි මදට වර්ණය, අනුක්‍රමික මදට වර්ණ සංකලනය, කලු පැතලි සහ සුදු පැතලි ලෙස ප්‍රභේධ හතරකින් යුක්ත වේ.. පැකේජය තුළ වර්ණ සදහා අදාල කණ්ඩාංක, වර්ණ නාම සහ නිර්මාණ සදහා සම්මත ලෙස යොදාගත යුතු සිංහල සහ ඉංග්‍රීසි මුද්රණ අකුරැ මෘදුකාංගයන්ද ඇතුළත් කර ඇත..

Download Link dztv.lk/dcc-logo-package.zip

About the author: osa_dnc